Tip of the Week

වෙබ් අඩවියේ නම browser tab හි පෙන්වීම

ඔබ පිවිසි වෙබ් අඩවියේ නම වෙනුවට browser tab හි Home හෝ පිවිසි පිටුවේ නම සඳහන් වේ.  වෙබ් අඩවියේ නම පෙන්වන සේ පහසුවෙන් සකස්කළ හැකිය.

 

By default, the word Home or title of the page you are visiting will appear on the browser tab.  You can easily change it to display the name of the website there. 

Last Training

Third day of the practical workshop on Python Programming for students following Advanced Level Information & Communication Technology of Defense Services College, Colombo 2 on Thursday 30th July 2020 from 8:30 AM to 3:30 PM at College Computer Centre.

ආරක්ෂක සේවා විද්‍යාලයේ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් සඳහා පයිතන් ක්‍රමලේඛණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනේ දෙවන දිනය 2020 ජූලි 30 වන බ්‍රහස්පතින්දා එම විද්‍යාලයීය පරිගණක විද්‍යාගාරයේදීී පැවැත්විණි.

අපගේ ප්‍රායෝගික පුහුණු සැසිවලින් බිඳක්

Free Training for All

     

LK Domain Registry, Bernard Botheju Business Park, 106 Dutugemunu Street, Dehiwala
(011) 421-6061, training@nic.lk